පාඩම් කරද්දී අමාරු ප්‍රශ්නයක් හමුවුණාද?
ගිණුම්කරණය (Accounting), ව්‍යාපාර අධ්‍යයනය (BS) හෝ ආර්ථික විද්‍යාව (Econ) පාඩම් කරන විට හෝ Past Papers කරන විට ඔබට තේරුම් ගැනීමට අපහසු වන ඕනෑම කොටසක Photo එකක් ගසා මෙහි ඇතුළත් කරන්න. එදිනම රාත්‍රියේ පැවැත්වෙන Zoom පන්තියේදී ඔබට එය 100% ක් පැහැදිලි වන තුරු ගුරුවරයා විසින් සාකච්ඡා කරනු ලැබේ.
1
Photo එකක් ගන්න
අපහසු ප්රශ්නය හෝ සටහන Photo එකක් ගසා Upload කරන්න.
2
WhatsApp හරහා සම්බන්ධ වන්න
ප්රශ්නය Submit කළ සැනින් ගුරුවරයාගේ WhatsApp වෙත යොමු වේ.
3
රාත්‍රී Zoom පන්තියෙන් නිරාකරණය කරගන්න
හොඳින්ම තේරුම් ගන්නා තුරු ගුරුවරයාගෙන් පැහැදිලි කරගන්න.